use left or right arrow keys to navigate the tab,
Page First page Last page More pages Next page Previous page
Press Enter or Space to expand or collapse and use down arrow to navigate to the tab content
Click to read more about this recipe
Includes
Your webbrowser is outdated and no longer supported by Microsoft Windows. Please update to a newer browser by downloading one of these free alternatives.

කුකී දැන්වීම 

අවසාන වරට යාවත්කාලීන කරන ලද්දේ:17.09.2024

ෆ්ලෝරා ෆුුුඩ් සමූහය ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරයි ඒ වගේම අපි ඔබ හා ඇති සබදතාවය අගය කරමු 

අපි අපගේ වෙබ් අඩවිවල, යෙදුම්, තෙවන පාර්ශව සන්නාමගත පිටු මත කුකීස් සහ වෙනත් සමාන ලුහුබැදීමේ තාක්ෂණය භාවිතා කරමු, අපගේ වෙබ් අඩවිය හරහා සහ තෙවනි පාර්ශව වේදිකා හරහා ප් රවේශ වන යෙදුම් හරහා  (“අඩවි”) ඔබගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට, අපගේ නිශ්පාදන සහ සේවා පිරිනැමීමට, සහ අපගේ වෙබ් අඩවිය ඔබ අපේක්ෂා කරන ආකාරයටම ක් රියාත්මක වන බවට තහවුරු කිරීමටද හැකිවේ.  

මෙම කුකී දැන්වීම ("දැන්වීම") අපගේ වෙබ් අඩවියේ භාවිතා වන කුකීවල විව්ධ කාණ්ඩයන් සහා අනෙකුත් සමානතාවයන් සාරාංශගත කරයි. මෙම දැන්වීම මගින් කුකී කළමණාකරනය කරන්නේ කෙසේද කියලාද තොරතුරු සපයයි. කරුණාකර මෙම දැන්වීම කියවීමට මොහොතක් ගත කරන්න, ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර එය මෙම විද් යුත් ලිපිනය හරහා privacy@florafg.com

  • "කුකී" යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද 

     

    කුකීස්, පික්සල් ටැග්ස්, වෙබ් බීකන්ස් සහ ඒ හා සමාන තාක්ෂණයන් (සාමූහිකව "කුකීස්") ඔබගේ පරිගණකයේ, ස්මාට් දුරකතනය හෝ ටැබ් යන්ත් රය (සාමූහිකව, “උපාංග(ය)”) වැනි අන්තර්ජාලයට සම්භන්ධ විය හැකි ඕනෑම උපාංගයකින් වෙබ් අඩවියකට ප් රවේශ වීමේදී උපාංගයට කුඩා ප් රමාණයකින් බාගත වෙන තොරතුරු ගොනු වේ. කුකීස් මගින් විවිධාකාර වූ ප් රයෝජනවත් දෑ රැසක් සිදුකරයි, එනම් ඔබගේ මනාපයන් මතක තබා ගැනීම, ඔබගේ සබැදි අත්දැකීම් සාමාන් යයෙන් වර්ධනය කිරීම, සහ ඔබට හොදම නිශ්පාදනයක් ලබාදීමට උපකාර කිරීම වැනි දෑ වේ. 

  • අප භාවිතා කරන කුකීස් වර්ග 

    බ් අඩවියේ හිමිකරු ලෙස, අප සකසා ඇති කුකීස් "පළමු පාර්ශවික කුකීස්" ලෙස හදුන්වයි.

    අනෙකුත් පාර්ශව විසින් සකසා ඇති කුකීස් "තෙවන පාර්ශව කුකීස්" ලෙසද හදුන්වයි

    ඔබ අපගේ අඩවි වෙත පිවිසීමේදී අප කුකීස් සැදිය හැකි තෙවන පාර්ශව ගණනාවක් භාවිතා කරමු, එමගින් ඔවුන්ගේ අඩවි තුල ඇති ඔබට ගැලපෙන වෙළද ප්රචාරයන් ලබාදීමට ඉඩ දේ, උදාහරණ ලෙස ෆේබුක් සහ ගූගල් ඩබල් ක්ලික්.

    ඔබගේ උපාංගයේ ඇති වෙනත් තෙවන පාර්ශව කුකීස් මගින් අපට අපගේ වෙබ් අඩවි වල වෙළද දැන්වීම් ලබ දීමට හැකි කරවයි. ඔබ කැමති විය හැකි භාණ්ඩ හා සේවා හා සම්භන්ධ වෙළද දැන්වීම් සැපයීම සදහා මෙම කුකීස් ස්ථානගත කරන සමාගම් ඔබ අඩවි වෙත පිවිසීම පිළිබද තොරතුරු භාවිතා කල හැක. වෙළඳ දැන්වීම්වල සඵලතාවය මැනීම සදහාද ඔවුන් කුකීස් භාවිතා කරයි. මෙම ක්රියාවලිය තුලින් එකතු කරගන්නා තොරතුරු මගින් අපට හෝ ඔවුන්ට ඔබගේ නම, සම්බන්දතා තොරතුරු, හෝ වෙනත් පුද්ගලිකව හදුනාගත හැකි තොරතුරු ඔබ විසින්ම ලබා නොදුන්නේ නම් ලබා ගැනීමට හැකියාවක් නොමැත.

    අපගේ වෙබ් අඩවිවල භාවිතා කරන කුකීස් සාමාන්යයෙන් පහත පරිදි වර්ගීකරණය කළ හැක:

    1. අත්යාවශ්ය කුකීස්:අපගේ වෙබ් අඩවිය හරහා ඔබට ලබාගත හැකි නිශ්පාදන සහා සේවා සැපයීම සදහා මෙම කුකීස් අත්යාවශ්ය වේ.  
    2. ඉලක්ක කිරීම් සහා ප්රචාරණය සදහා වන කුකීස්:මෙම කුකීස් මගින් ඔබට අදාලවන පණිවිඩ ප්රචාරණය කරයි.
    3. විශ්ලේෂණ කුකීස්: මේවායින් අපට අපගේ වෙබ් අඩවියට පැමිණෙන අමුත්තන් සංඛ්යාව ගණනය කිරීමට සහ අමුත්තන් අපගේ වෙබ් අඩවියන්හි සැරිසරණ ආකාරය බැලීමටද ඉඩ සලසයි. මෙමගින් අපගේ වෙබ් අඩවි ක්රීයාකරණ ආකාරය වැඩිදියුණු කිරීමට උපකාරී වේ, උදාහරණයක් ලෙස, පරිශීලකයන්ට ඔවුන් සොයනා දේ ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකිලෙස සහතික කිරීම ඔවුන් නිතර පිවිසෙන පිටු මොනවාද, වෙබ් අඩවියේ ක්රියාකාරීත්වය වර්ධනය කිරීම, සහ අපගේ විද්යුත් තැපැල් අලෙවිකරණ වැඩසටහනේ සාර්ථකත්වය මැනීම ආදිය.
    4. සමාජ සහ පුද්ගලීකරණය කිරීමේ කුකීස්: මෙම කුකීස් මගිනපගේ වෙබ් අඩවිය තුලදී වඩාත් ගැලපෙන අත්දැකීමක් ලබා ගැනීමට ද, සමාජ මාධ්ය විදිකාවන් සමග අන්තර්ක්රියා සිදුකිරීමටද් ඉඩ සලසා දෙයි.

    ඔබට අපගේ වෙබ් අඩවි වල අපි (හෝ වෙනත් තෙවන පාර්ශවයන්) භාවිතාකරන විශේෂිත කුකීස් පිළිබදව අමතර තොරතුරු, එම කුකීස් අපි භාවිතා කරන්නේ ඇයිද යන්න, සහ ඒවායේ කාලසීමාවන් පිළිබද දැනගැනීමට අවශ්ය නමි, කරුණාකර පහත උපදෙස් අනුගමනය කරන්න:

    1.

     

    අපගේ වෙබ් අඩවි වලින් එකකට ගොස් කුකීස් යෙදවීමට පෙර පැහැදිලිවම ඔබගේ කැමැත්ත ඉල්ලා සිටින කුකී බැනරය මත ක්ලික් කරන්න (අත්යාවශ්ය කුකී සදහා සුරකින්න) නැතහොත් විකල්ප වශයෙන් අඩවි පිටුවේ පහළට ගොස් "කුකී මනාප" තෝරන්න.

     

    2.

     

    එක් එක් වෙබ් අඩවිය භාවිතා කරන කුකී වර්ගය බැලීම සදහා (එනම් සංඛ්යාලේඛන, අලෙවිකරණය ආදිය ) අදාළ කුකී ප්රවර්ගය මත ක්ලික් කරන්න

     

    3.

     

    මෙතැන් සිට ඔබට එම අඩවියට අදාළව, කුකීස් භාවිතා කරන්නේ ඇයි, එකතු කරන තොරතුරු වර්ගය, තෙවන පාර්ශවයන් සමඟ කුමන තොරතුරු බෙදා ගන්නේද, තොරතුරු රඳවා ගැනීමේ කාල සීමාවන් මොනවාද, සහ තොරතුරු රදවා තබාගන්නේ කොතැන දැයි දැනගැනීම සදහා නිර්මාණය කර ඇති පොප්-අප් අඩවියකට යා හැක. අපගේ ව්යාපාරයේ ජාත්යන්තර ස්වභාවය හේතුවෙන්, විවිධ වෙබ් අඩවි විවිධ කුකීස් එකතු කිරීමට විවිධ මෙවලම් භාවිතා කරයි.

     

    මෙම කුකීස් භාවිතාවන ආකාරය පාලනය කිරීම සදහා කරුණාකර " කුකීස් පාලනය කරන්නේ කෙසේද" යන පහත කොටස බලන්න.

  • අපි කුකීස් භාවිතා කිරීමේ අරමුණ  

     

    අපි විශේෂිත කුකීස් භාවිතා කරන්නේ ඇයිද පිළිබද වැඩිදුර විස්තර අපගේ සෑම වෙබ් අඩවයකම ඇති "කුකී මනාප" කොටසින් සොයා ගත හැක.  

    කෙසේ වෙතත් පහත් හේතූන් මත අපි පුළුල් ලෙස කුකීස් භාවිතා කරමු: 

    1. අපගේ වෙබ් අඩවි භාවිතා කිරීම පහසු කිරීමට, පුද්ගලීකරණය කරන ලද් අත්දැකීමක් සදහා, සහ අපගේ නිශ්පාදන ඔබගේ අවශ් යතා සහ රුච්කත්වයට වඩාත් හොදින් ආරෝපණය කිරීම සදහා. 

    2. ඔබගේ "පුද්ගලික දත්ත" එකතු කිරීම සඳහා (මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු හදුනාගත් හෝ හදුනාගත් හැකි තොරතුරු ) එකතු කිරීමය. වැඩිදුර තොරතුරු සදහා අපගේ රහස් යතා දැන්වීම බලන්න) අපි පසුව එය පාරිභෝගික ප් රේක්ශක කොටස් වලට බෙදා ඔබට ගැලපෙන පරිදි වෙළද් ප් රචාර ඔබට ලබාදිය හැකි ලෙස එක් වෙළද ප් රචාරණයක් ඔබ දකින වාර ගණනද සීමා කල හැකිය. 

    3. අපගේ අන්තර්ගතය සහ ප් රචාරණය වැඩි දියුණු කිරීම සදහා (අපගේ ඊමේල් වලට කුකීස් ඇතුළු කිරීමෙන්). 

    4. මිනිසුන් අපගේ වෙබ් අඩවි භාවිතා කරන ආකාරය නිර්නාමික, සමූහගත සංඛ් යාලේඛන සම්පාදනය කිරීම සදහා (සහ එහි ව් යුහය සහ අන්තර්ගතය වැඩිදියුණු කිරීමට අපට උපකාර කිරීමට). 

    5. අපගේ වෙබ් අඩවි වල වෙළඳ ප් රචාරණ ව් යාපාරවල සඵලතාවය මැනීමට අපට උදවු කිරීමට. 
  • කුකීස් භාවිතය පාලනය කරන්නේ කෙසේද 

    ඔබට සේවා සැපයීමට අත්යාවශ්ය වන කුකීස් හැර අනෙකුත් කුකීස් ඔබගේ උපාංග(ය) වෙත යැවීමට පෙර වෙබ් අඩවිය කැමැත්ත ලබාගත යුතූ

    ඔබ අපගේ වෙබ් අඩවි වලින් එකකට පැමිණි විට ඔබට ඔබගේ කුකී මනාපයන් සැකසිය හැක:

    1.

     

    කුකීස් යෙදවීමට පෙර ඔබේ කැමැත්ත පැහැදිලිවම ඉල්ලා සිටින කුකී බැනරයේ “විකල්ප” මත ක්ලික් කරන්න.

     

    2.

     

    අත්යාවශ්යම කුකී නොවේනම්, ඔබට "කුකී මනාප" මත ක්ලික් කිරීමෙන් ඔබ කලින් එකඟ වූ තැන්වලින් පවා ඔබගේ කැමැත්ත ඕනෑම අවස්ථාවක ඉවත් කරගත හැක.

     

    3.

     

    ඔබට "කුකී මනාපය" යන කොටුවේ හරි ලකුණ ඉවත් කිරීම මගින් ඔබට මෙම තොරතුරු එකත්වෙන් ඉවත් වීමට හැක.

     

    ඔබ අප භාවිතාකරන කුකී අක්රිය කලහොත්, අඩවිය සිටින විට ඔබගේ පරිශීලක අත්දැකීමට බාධාවක් එල්ල විය හැක.

  • අපි භාවිතා කරන කුකීස් වල කාලසීමාව 

     

    කාලසීමාව අනූව, අපි අපේ වෙබ් අඩවියේ කුකී වර්ග දෙකක් භාවිතා කරමු: 

    1. සැසි කුකීස්::අපගේ අඩවියෙන් ඉවත් වන තුරු ඔබගේ උපාංගයේ මෙම කුකීස් තාවකාලිකව රැදී පවතී; හෝ  

    2. ස්ථීර කුකීස්: මෙම කුකීස් බොහෝ වේලාවක් හෝ ඔබ ඒවා මකා දමන තෙක් ඔබේ උපාංගයේ පවතී (ඔබගේ උපාංගයේ කුකී කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න නිශ්චිත කුකියේ කාලසීමාව හෝ "ජීවිත කාලය" මත මෙන්ම ඔබගේ බ් රවුසර සැකසුම් මත ද රඳා පවතී).  
  • අපගේ දැනුම්දීමේ වෙනස්කම් 

     

    අපි මෙම නිවේදනයට වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කළ හැක. මෙම වෙනස්කම් සමාලෝචනය කිරීමට කරුණාකර වරින් වර මෙම පිටුවට යොමු වන්න. 

  • කුකීස් භාවිතය පාලනය කරන්නේ කෙසේද?

     

    බොහෝ අන්තර්ජාල බ්රව්සර් මුලින් සකසා ඇත්තේ කුකී ස්වයංක්රීයව පිළිගැනීමටය. අපගේ වෙබ් අඩවි ඔබගේ උපාංගයේ කුකී ගබඩා කිරීම ඔබට අවශ්ය නැතිනම්, ඔබට ඔබගේ බ්රව්සරයේ සැකසුම් වෙනස් කළ හැකි අතර එමඟින් සමහර කුකීස් ගබඩා කිරීමට පෙර ඔබට අනතුරු ඇඟවීමක් ලැබෙනු ඇත. ඔබගේ සැකසුම් වෙනස් කිරීමටද ඔබට හැකි වන අතර එමඟින් ඔබගේ බ්රව්සරය අපගේ බොහෝ කුකී හෝ තෙවන පාර්ශවයන්ගෙන් සමහර කුකීස් පමණක් ප්රතික්ෂේප කරයි. 

    අප භාවිතා කරන කුකීස් ඔබ අක්රීය කළහොත්, මෙය අප්ෆීල්ඩ් වෙබ් අඩවියේ ඔබගේ අත්දැකීමට බලපානු ඇත, උදාහරණයක් ලෙස ඔබට වෙබ් අඩවියක සමහර ප්රදේශ නැරඹීමට නොහැකි විය හැකි හෝ ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබට පුද්ගලික තොරතුරු නොලැබෙනු ඇත.

    අප්ෆීල්ඩ් වෙබ් අඩවිය බැලීමට සහ ප්රවේශ වීමට ඔබ විවිධ උපාංග භාවිතා කරන්නේ නම් (උ.දා., ඔබේ පරිගණකය, ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ්ලටය) එක් එක් උපාංගයේ ඇති සෑම බ්රව්සරයක්ම ඔබේ කුකී මනාපයන්ට ගැලපෙන පරිදි සකසා ඇති බව සහතික කිරීම අවශ්යය.

    ඔබගේ සැකසුම් සහ කුකීස් වෙනස් කිරීමේ ක්රියා පටිපාටි බ්රව්සරයෙන් බ්රව්සරයට වෙනස් වේ. අවශ්ය නම්, ඔබගේ බ්රව්සරයේ උපකාරක ශ්රිතය භාවිතා කරන්න හෝ ඔබගේ බ්රව්සරය සඳහා පරිශීලක අත්පොත වෙත කෙලින්ම යාමට පහත සබැඳියක් ක්ලික් කරන්න.


    වැඩිපුර කුකීස් සොයාගැනීමට නරඹන්නwww.allaboutcookies.org.

  • අප භාවිතා කරන කුකියේ කාලසීමාව

     

    කාල සීමාව අනුව, අපි අපගේ වෙබ් අඩවි වල විවිධ වර්ගයේ කුකීස් දෙකක් භාවිතා කරනු ඇත:

    • සැසි කුකීස්. මෙම කුකීස් ඔබ අපේ වෙබ් අඩවි වලින් ඉවත් වන තුරු ඔබගේ උපාංගයේ පවතින තාවකාලික කුකි; හෝ
    • අඛණ්ඩ කුකීස්. මෙම කුකීස් ඔබගේ උපාංගයේ වැඩි කාලයක් හෝ ඔබ අතින් මකා දමන තුරු පවතිනු ඇත (ඔබගේ උපාංගයේ කුකී කොපමණ කාලයක් පවතින්නේද යන්න නිශ්චිත කුකියේ කාලසීමාව හෝ “ජීවිත කාලය” මෙන්ම පහත සඳහන් පරිදි ඔබගේ බ්රව්සර් සැකසුම් මත රඳා පවතී).
  • අපගේ දැන්වීමට වෙනස්කම්

     

    අපි මෙම දැන්වීම සඳහා සැලකිය යුතු යාවත්කාලීන කිරීමක් කළහොත්, වෙනස් වීමට පෙර සහ පසුව අනුගමනය කිරීමට සාධාරණ කාලයක් සඳහා වෙබ් අඩවියේ උත්පතන හරහා අපි ඔබට දන්වන්නෙමු. මෙම දැන්වීමේ ඉහළින් ඇති "අවසන් වරට යාවත්කාලීන කරන ලද" දිනය ද අපි සංශෝධනය කරන්නෙමු. වෙබ් අඩවියට පිවිස “කුකී දැන්වීම” සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට දැන්වීම සමාලෝචනය කළ හැකිය.